කාන්තාවක ගුවනින් රැගෙන ගිහින්



ඕමාන් රාජකීය ගුවන් හමුදාව බරපතල ලෙස රෝගාතුර වූ ඉන්දියානු කාන්තාවක් ගුවනින් රැගෙන යෑමටකටයුතු කර ඇති බව වාර්තා වේ.

හලානියත් දූපත් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සිට දෝෆාර් ආණ්ඩුකාර ප්‍රාන්තයේ සලාලාහි සුල්තාන් කබූස් රෝහල වෙතරැගෙන ගොස් ඇත.

දැඩි ලෙස රෝගාතුරව සිටි කාන්තාවකට හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා ගුවන් මඟින් රැගෙන යෑමට කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS