කාන්තාරයේ බළල් ඛේදවාචකය



අබුඩාබි කාන්තාර ප්‍රදේශයකට 100කට වැඩිබළලුන් සහ බළල් පැටවුන් දමා ගොස් ඇති බව වාර්තා වේ.

අල් ෆලාහ් ප්‍රදේශයේ, ෆෝල්කන් රෝහලට ආසන්න කාන්තාර ප්‍රදේශයට බළලුන් දමාගොස් ඇති තර, සතුන් සොයාගන්නා විට වැඩි පිරිසක් මියගොස් සිටි බව සඳහන් වේ.

බළලුන් මිය ගොස් වැල්ලේ වැළලී සිටින අයුරු ආකාරය වීඩියෝ දර්ශනවල සටහන්ව ඇති අතර, බළලුන් සියල්ලම පාහේ වඳකරණය කර ඇති බව සොයා ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - අබුඩාබි නුවර)

RECOMMEND POSTS