ඕමාන්-ඉතාලි හමුදා අභ්‍යාසයක්



ඕමාන් රාජකීය හමුදාව සහ ඉතාලි හමුදාව අතර ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් පවත්වන බව වාර්තා වේ.

එම ඒකාබද්ධ යුධ හමුදා අභ්‍යාසය “ජෙබල් ෂම්ස් 3“ නමින් නම් කර ඇත.

මිත්‍ර රටවල් සමඟ සහයෝගයෙන් අත්දැකීම් හුවමාරු කර ගැනීමට සහ සුහදතාවය වර්ධනය කර ගැනීම සඳහා මෙම යුධ අභ්‍යාසය වාර්ෂිකව පවත් වන බව බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS