එමිරේටයෙන් ඩොලර් බිලියනයක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පකිස්තානයට ඩොලර් බිලියනයක් ලබාදී ඇති බව වාර්තා වේ.

පකිස්තානයේ විදේශ විනිමය සංචිත ඉහළ නංවාගැනීම සඳහා ඩොලර් ප්‍රමාණය ලබාදී ඇත.

ඩොලර් බිලියනයක මුදලපාකිස්තාන මහ බැංකුවේ තැන්පත් කර ඇති බව පාකිස්තාන මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක                                                                                          
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS