එමිරේටය හදිසි වෛද්‍යාධාර තොගයක් යවයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය හදිසි වෛද්‍යාධාර තොගයක් ඊජිප්තුවට යවා ඇති බව වාර්තා වේ.

ඊජිප්තුවේ නගරයක් වන අරිෂ් වෙත හදිසි වෛද්‍ය ආධාර රැගත් ගුවන් යානයක් යවා ඇති බව එමිරේට්ස් ප්‍රවෘත්ති එජන්සිය වාර්තා කරයි

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් පලස්තීන ජනතාවට ඩොලර් මිලියන 13.61 ක මානුෂීය ආධාර ලබා දීමට ද උපදෙස් ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS