උතුරු ඉරාකයේ තුර්කි ගුවන් ප්‍රහාර



උතුරුදිග ඉරාකයේ, කුර්දි කම්කරු පක්ෂයේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් තුර්කිය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. තුර්කි රජයට අනුව, කුර්දි කම්කරු පක්ෂය යනු ත්‍රස්ත සංවිධානයකි.

තුර්කි හමුදාව කුර්දි කම්කරු පක්ෂය සාමාජිකයන් ගමන් කරමින් සිටි රථයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළේ යැයි පැවැසෙයි. ප්‍රහාරය එල්ල වූයේ සිදාකන් දිස්ත්‍රික්කයේය.

කුර්දි කම්කරු පක්ෂ සාමාජිකනයන් තුර්කි රජයට එරෙහිව සටන් වදින්නේ 1984 වසරේ සිටය.


RECOMMEND POSTS