ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීනුවෝ තුනක් මරුට



ඊශ්‍රායල හමුදා සිදු කළ වෙඩි තැබීමකින් බටහිර ඉවුරේ පලස්තීන තරුණයන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ මෙම තරුණයන් ඔවුන්ට වෙඩි තැබූ නිසා, ඔවුන් පෙරළා වෙඩි තැබූ බවය. මියගොස් ඇත්තේ අවුරුදු 18, 22 සහ 24 වයස්වල තරුණයන් තිදෙනෙකි.

වෙඩි තැබීම සිදුවී ඇත්තේ බටහිර ඉවුරේ නබුලුස් නමැති නගරයට නුදුරින් යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS