ඉරානයට ‘ෂැංග්හායි’ සමුළුවේ නිත්‍ය සාමාජිකත්වය



චීනයේ මැදිහත් වීමෙන් ආරම්භ වුණු ෂැංග්හායි සහයෝගීතා සමුළුවේ නිත්‍ය සාමාජිකත්වය ඉරානයට ලබා දීමට තීරණය කෙරුණි. මෙවර සමුළුව පැවැත්වූයේ ඉන්දියාවේ මූලිකත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

ඉරානය සමුළුවේ නව නිත්‍ය සාමාජිකයා බව නිවේදනය කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසිට සුබ පැතුවේය.

චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුවට සහභාගී වූහ.


RECOMMEND POSTS