ඉරානය සෞදි රජුට ආරාධනා කරලා



සෞදි රජුට සිය රටට පැමිණෙන ලෙස ඉරානය ආරාධනා කර ඇති බව වාර්තා වේ.

සෞදි රජුට තම රටට පැමිණෙන ලෙස නිල වශයෙන් ආරාධනා කළ බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

වසර ගණනාවක සතුරුකම් අවසන් කිරීමට දෙරට එකඟ වීමෙන් පසු ‍සෞදි රජුට ආරාධනා කිරීමට ඉරානය කටයුතු කළේ ය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS