මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට



සෞදි අරාබියේ මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයින් දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

හෂීස් සහ ඇම්ෆෙටමින් පෙති අලෙවි කිරීම සම්බන්ධයෙන් සෞදි ජාතිකයන් දෙදෙනෙකු කාසිම් සහ රියාද් නගරවලදී මත්ද්‍රව්‍ය පාලන අධිකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

නීතිමය පියවර ගැනීම සඳහා අදාල බලධාරීන්ට භාරදීමට මත්ද්‍රව්‍ය පාලන අධිකාරිය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arab news - රියාද් නුවර)

RECOMMEND POSTS