හමුදා වෙඩි තැබීමකින් තරුණයෙකු මරුට



ඊශ්‍රායල හමුදාව සිදු කළ වෙඩි තැබීමකින් තරණයකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

බටහිර ඉවුරේ හෙබ්‍රොන් නගරයේදි ඊශ්‍රායල් හමුදාව සිදුකළ වෙඩි තැබීමකින් 16 හැවිරිදි පලස්තීන තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

වැටලීමකදීඊශ්‍රායල හමුදා දකුණු දිග බටහිර ඉවුරේ අල්-අරූබ් සරණාගත කඳවුරේ තරුණයින්ට ජීව උණ්ඩ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවපලස්තීන ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - යෙරුසලම)

RECOMMEND POSTS