රතු මුහුදේ ආරක්ෂාවට ඇමෙරිකාව
ඇමෙරිකන් නාවික හමුදා භටවන් 300 ක් සහ යුද නැව් දෙකක් රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
රතු මුහුදේ මෙසේ ආරක්ෂාව තර කර ඇත්තේ ඉරානය, රතු මුහුද හරහා යාත්‍රා කරන තෙල් නැව් බලහත්කාරයෙන් අල්ලා ගැනීම හේතුවෙනි.
පසුගිය කාලයේ ඉරානය රතු මුහුදට ඇතුළු වුණු නැව් 20 ක් පමණ සිය ග්‍රහණයට ගත් බව ද පැවැසෙයි.