මියගිය කතට වෛද්‍යවරු පණ දෙයි



දරු ප්‍රසූතියේදි මියගිය කාත්තාවකට යළි පණ ලබාදීමට සෞදි වෛද්‍යවරු පිරිසක් කටයුතු කර ඇති බව වාර්තා වේ.

දරු ප්‍රසූතිය සඳහා ඇතුලත් කිරීමෙන් පසු හෘද ස්පන්දන වේගය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර, විනාඩි 3ක කාලයකට හෘද ස්පන්දනයසම්පූර්ණයෙන්ම නතර වී ඇත.

මාස නවයේ ගැබිනි මවට හදිසි ශල්‍යකර්මයක් සිදුකර දැඩි පරිශ්‍රමයකින් පසු, ජීවිතය බේරාගැනීමටදකුණු දිග සෞදි අරාබියේ නජ්රාන්හි මාතෘ රෝහලේසුල්තාන් කුමරුහෘද මධ්‍යස්ථානයට හැකි වු බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS