පලස්තීනුවෝ 35 ක් මැරිලා



ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මියගිය පලස්තීන වැසියන් ගණන 35 ක් බව අල් ජසීරා වාර්තා කරයි.

ඊශ්‍රායල හමුදා මෙසේ ගාසා තීරයට දිගින් දිගටම පහර දෙන්නේ හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට ඊශ්‍රායල සහ හමාස් නියෝජිතයන් අතර දෝහා නුවරදී සාකච්ඡා පැවැත්වෙද්දීය.

පලස්තීන බලධාරීන් පවසා ඇත්තේ ගතවුණු පැය 24  ඇතුළත, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර 34 ක් එල්ල වුණු බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS