ඕමානය එන්නතක් නිපදවයි
ඕමානය ප්‍රථමවරට ඉන්ෆ්ලුවන්සා සහ ඉන්සියුලින් එන්නතක් නිෂ්පාදනය කරන බව වාර්තා වේ.
මෙම එන්නත හැකි ඉක්මණින් කසයින් ආර්ථික නගරය තුළ නිෂ්පාදනය කරන බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, සලීම් බින් සුලෙයිමාන් අල් තුහ්ලි පැවසීය.
විදේශීය හවුල්කරා සමාගමක් සමඟ සහයෝගයෙන් එන්නත්නිෂ්පාදනය කරන බව වැඩිදුරටත් පැවසීය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)