ඉරාන විදේශ ඇමැති ජපානයේ



ජපානයේ සංචාරයක නියැලෙන ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමිරාබ්දුල්ලාහීන් සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතරේ හමුවක් පැවැත්විණි.

එම හමුවට ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි, සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන කටයුතු පිළිබඳ අමාත්‍ය කට්සුනෝබු කාටෝ ද සහභාගී වූහ.

ඉරානයත් ජපානයත් අතරේ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වූයේ වසර 3 කට පසුව යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


RECOMMEND POSTS