ඉරානයේ බස් රථ අනතුරක්



ඉරානයේ සිදුවුණු බස් රථ අනතුරකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බස් රථ අනතුර සිදුවූයේ මගීන් පිරි බසය, වනාන්තර ප්‍රදේශයකට පෙරැළී යෑමෙනි.

බස් රථය මෙසේ අනතුරට ලක් වූයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ වර්සගාම් නගරයට නුදුරිනි. බස් රථයේ සිටි බොහෝ දෙනා සංචාරකයන්ය. ඔවුන් කඳුකරයේ සංචාරක නිකේතනයක් බලා ගමන් කරමින් සිටි බව පැවැසෙයි.


RECOMMEND POSTS