ඇමෙරිකාවෙන් ටොන් 10,000 ක හමුදා උපකරණ
ඇමෙරිකාවෙන්, තමන්ට ටොන් 10,000 ක හමුදා උපකරණ තොගයක් ලැබුණු බව ඊශ්‍රායලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම හමුදා උපකරණ ඊශ්‍රායලයට ලැබී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ අමානුෂික ප්‍රහාරයෙන් පසුව අදියර කීපයක් යටතේය. ඇමෙරිකන් හමුදා ගුවන් යානා ගමන් වාර 200 කදී මෙම හමුදා උපකරණ රැගෙන ආ බව ද පැවැසෙයි.
(ප්‍රෙස් ටීවී)