පාරට බැස්ස වෙනිසියුලාවේ ජනතාව
වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝට එරෙහිව එරට ජනතාව පාරට බැස තිබේ. වෙනිසියුලානු ජනපතිට එරෙහි මෙම ජනතාව එරට අගනුවර සහ තදාසන්න මාර්ග අවහිර කරමින් විරෝධතාවක නිරතවි තිබේ. දහස් ගණනක් මෝට
Read moreවෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝට එරෙහිව එරට ජනතාව පාරට බැස තිබේ. වෙනිසියුලානු ජනපතිට එරෙහි මෙම ජනතාව එරට අගනුවර සහ තදාසන්න මාර්ග අවහිර කරමින් විරෝධතාවක නිරතවි තිබේ. දහස් ගණනක් මෝට
Read moreමීට සතියකට පෙර පැවැති ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ‘ඔන් මාර්ෂ්’ පක්ෂයේ නායක මැදිමතධාරී ඉමැනුවෙල් මැක්රොන්, පැරිස් අගනුවර ‘ඉලීසේ පැලස්’ ජනපති මන්දිරයේ දී ප්‍රංශ ජනපතිවර
Read more‘එකම තීරයක් එකම මාවතක්’ යන නමින්, රටවල් 36 ක රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන්, චීනයේ බීජීං නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සමුළු වර්ජනය කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තීරණය කළේය. ආසියා
Read moreලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් අවට කසළ ටොන් 4 කට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවත්, ඒවා ඉවත් කිරීමට පස් දින ශ්‍රමදානයක් ආරම්භ කර ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මෙම පස් දින කසළ පිර
Read moreදකුණු චීනයේ ෂෙන්සෙන් නගරයේ 2015 වසරේ සිදුවූ නාය යාමක් සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් හතළිස් පස් දෙනකු සිර දඬුවමට යටත් කරනු ලැබ ඇත. එම කුණු කන්ද පිහිටි ඉඩම පවත්වා ගෙනගිය සමාගමේ කළමනාකරුට සහ
Read moreවෙනිසියුලාවේ ළමා මරණ අනුපාතය ඉහළ ගොස් ඇතැයි එරට නිකුත් කළ නවතම වාර්තාවකින් සඳහන්වේ. ළදරු මරණ සංඛ්‍යාව සියයට 30කින් ඉහළ ගොස් ඇති බව එම වාර්තා මගින් පෙන්වා දී ඇති බව වාර්තා වේ. මැලේරියාව, ඩිප
Read moreඉන්දුනීසියාවේ, ජකර්තා අගනුවර හිටපු ආණ්ඩුකාර බසුකි ටජාජා පර්නමා හට වසර දෙකක සිර දඩුවම් නියම කර තිබේ. ඉස්ලාමීය ආගමට අපහාස කිරීම සහ ප්‍රචණ්ඩකාරීත්වය ඇති කිරීම යන චෝදනා යටතේ ඔහු හට සිර දඩුවම
Read moreඇමෙරිකා එෆ්.බී.අයි. පරීක්ෂණ ආයතනයේ ප්‍රධානී ජේම්ස් කොමේ සිය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ. ඔබාමා පරිපාලනය සමයේ, රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හිලරි ක්ලින්ටන
Read moreඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (IS) ඇෆ්ඝනිස්ථාන නායකවරයා වන අබ්දෙල් හසිබ් මරාදමන ලද බව ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් තහවුරු කරනු ලැබ ඇත. එක්සත් ජනපද සහ ඇෆ්ඝන් ඒකාබද්ධ හමුදා නැගෙනහිර ඇෆ්ඝනි
Read moreඇමෙරිකා එක්සත් ජනපද හමුදාවට අයත් න්‍යෂ්ටික නොවන විශාලතම බෝම්බය ‘බෝම්බ අම්මා’ යනුවෙන් නම් කිරීම සම්බන්ධයෙන් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ දැඩි විරෝධය පළ කරති. &ld
Read moreනයිජීරියාවේ බෝකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් මීට තෙවසරකට පෙර 2014 දී පැහැර ගෙන ගිය පාසල් දැරියන් අතරින් අසූ දෙදෙනකු නිදහස ලැබුණු බව නයිජීරියා රජය කියයි. මෙම අසූ දෙදෙනා නිදහස් කර
Read moreසෝමාලියානු ආරක්ෂ අංශ එරට අමාත්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එරට ආරක්ෂ අංශ ත්‍රස්තවාදියෙකු යැයි සිතා අත්වැරදීමකින් 31 හැවිරිදි අබ්දුල්හායි ෂෙයික් අබාස්
Read moreඔස්ට්‍රේලියා අගමැති මයිකල් ටර්න්බුල් සහ ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ඊයේ (5) ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්විණි. පසුගිය පෙබරවාරියේ, සංක්‍රමණික අර්බුදය සම්බන්ධයන් දුර
Read moreප්‍රංශ ජනපතිවරණයේ දෙවැනි වටය හෙට (7) ආරම්භ වීමට නියමිත අතර ප්‍රධාන අපේක්ෂක ඉමැනුවෙල් මැක්රොන් ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරය හරහා හැකර්වැන් උත්සාහ ගෙන ඇත
Read moreපිපිරීමකට හසුව මරණයට පත් ඇමරිකානු හමුදාවේ ඡායාරූප ශිල්පිනියක විසින් අවසන් මොහොතේ ගනු ලැබූ ඡායාරූපයක් ඇමරිකානු හමුදාව ප්‍රකාශයට පත් කළේය. 2013 වසරේ ජූලි 02 වෙනිදා පැවති පුහුණු අභ්‍යාසයක් අ
Read moreලබන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉඩ සලසමින්, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. ඒ අනුව, බ්‍රිතාන්‍ය අගමැතිනිය මීට පෙර නිවේදනය කර තිබූ අයුරින
Read moreටිබෙට් බෞද්ධ නායක දලයි ලාමාට රහසිගතව මුදල් සපයන බවට චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ඇතැම් නිලධාරීන්ට චෝදනාවක් එල්ල වී ඇත. එම චෝදනාව එල්ල කරනු ලැබ තිබෙන්නේ චීන ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියක
Read moreදකුණු කොරියාවේ ස්ථානගත කරන ලද මතභේදයට තුඩු දී ඇති 'තාඩ්' (THAAD) ඇමෙරිකානු මිසයිල් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරනු ලැබීම වහාම අත්හිටුවන මෙන් චීනය ඉල්ලා සිටියි. චීනය එම ඉල්ලීම කළේ මිසයිල වා
Read moreඋතුරු කොරියානු නායක කිම් ජොන් උන් සුළුවෙන් තැකිය හැකි චරිතයක් නොවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අවස්ථාවක් උදා වුවහොත් තමා උතුරු කොරියානු නායකයා හමුවීමට සූදානමින් පසුව
Read moreජනපති ධුරයට පත්වී පළමු දින 100 සැමරීම නිමින්තෙන්, පෙන්සිල්වේනියා ජනපදයේ හැරිස්වර්ත් නුවර පැවැති ජන රැලියකට එක් වෙමින් ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට දොස් නැගුවේය. ට්‍රම
Read moreමැසිඩෝනියා පාර්ලිමේන්තුවේ පෙරේදා (27) හටගත් ගුටි කෙළියකින් 10 දෙනෙක් තුවාල ලැබූහ. ගුටි කෙළියට හටගත්තේ එරට ජාතිකවාදී ‘විම්රෝ ඩැප්නේ’ පක්ෂ නියෝජිතයන් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නිය
Read moreතලේබාන් ත්‍රස්තවාදීන්ට ආයුද දෙනවැයි ඇමෙරිකාවෙන් රුසියාවට චෝදනා එල්ල වී ඇත. මෙසේ චෝදනා කළේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සංචාරයකට පැමිණි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස්ය. ජේම්ස් මැත
Read moreඇෆ්ගන් හමුදා කඳවුරට ඉකුත් දා එල්ල වුණු තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයෙන් ඇෆ්ගන් සෙබළුන් 150 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඇෆ්ගන් ආරක්ෂක ඇමැති සහ හමුදාපතිවරයා සි
Read moreපාකිස්තාන් අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පවත්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. නමුත්අගමැතිවරයා පදවියෙන් ඉවත් කරනු ල
Read more