සුලමුල සෙවීමේ විමර්ශන ඇරැඹේ
ගෝලීය වසංගතයක් බවට පත්වුණු ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ සුලමුල සෙවීමට විශේෂ විර්ශනයක් ආරම්භ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම විශේෂ විමර්ශනය ආරම්භ කෙරුණේ චීනයට ගිය ලෝක සෞඛ්&zwj
Read moreගෝලීය වසංගතයක් බවට පත්වුණු ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ සුලමුල සෙවීමට විශේෂ විර්ශනයක් ආරම්භ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම විශේෂ විමර්ශනය ආරම්භ කෙරුණේ චීනයට ගිය ලෝක සෞඛ්&zwj
Read moreඉන්දියාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ හෙවත් නව ආසාදිතයන් ගණන 8,00,000 පසු කිරීමට නියමිත බව වාර්තාවේ. ගතවුණු පැය 24 ඇතුළත හමුවුණු ආසාදිතයන් ගණන 26,506 ක් යැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පැවැසූහ. මේ වනවිට ව
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිතයකු යැයි හඳුනා ගත් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ තවමත් මැලේරියා නාශක ‘හයිඩ්‍රොක්සික්ලෝරෝන්වීන්’ ඔසුව භාවිතයට ගන්නා බව බ්‍රසීල සෞඛ්‍ය
Read moreපාකිස්තාන විදේශ ඇමැති 64 හැවිරිදි ෂා මොහොමද් කුරේෂි, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ වයාජ පුවතක් සංසරණය වූ බව පාකිස්තාන රජය පවසා ඇත. විදේශ ඇමැතිව
Read moreඉදිරි වසර පහ ඇතුළත ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් ඉහළ යනු ඇති බවත්, එය පෘථිවිවාසී සැමට අහිතකර ප්‍රතිඵල උදා කරනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මේ බව පෙන්වා දී ඇත්තේ එක්සත් ජ
Read moreඅප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවෙන් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 30,250 ක් වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පැවැසූහ. නයිජීරියාවෙන් වාර්තා වන කොරෝනා මරණ 684 කි. නයිජීරියා
Read moreඇමෙරිකාවේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මිලියන 3 පසු කර ඇති බවත්, මරණ ගණන 1,34,000 පසු කර ඇති බවත් වාර්තා විය. ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළා
Read moreඉන්දියාවේ ඊසාන දෙසින් පිහිටි ඇසෑම් ප්‍රාන්තයේ මුල්ලක සැඟවුණු බෞද්ධ ගම්මානයකි. මේ ගම්මානය නාම්-ෆාකේ ය. මෙම කුඩා ගම්මානට යෑමට නම්, තේ වතු පසු සහ සුන්දර වෙල්යායක් ද පසු කරමින්, හරිත වර්ණයෙන
Read more‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හමුවේ, උතුරු දිග චීනයෙන් සහ ඒ අසල පිහිටි මධ්‍යම මොංගෝලියාවෙන්, මහාමාරිය හිස එසවීමට පටන්ගෙන ඇතැයි චීන සෞඛ්‍ය බලධාරීහු අනතරු අගවති. මහමාරිය යනු බැ
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද මොළය අකර්මණ්‍ය කරන ක්ෂුද්‍රජීවී ඇමීබාවකු ගැන ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයෙන් වාර්තා වෙයි. ඇමීබා යනු ඒක සෛලී ක්ෂුද්‍ර ජීවියකු වන අතර, මොළයට හාන
Read moreඋණ සහ සෙම්ප්‍රතික්ෂා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන්, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ යළිත් වරක් කොරෝනා වයිරස පරීක්ෂණයකට යොමු කළේ යැයි බ්‍රසීල සෞඛ්‍ය බලධාරීහු ඊයේ (7) පැවැසූහ. ‘කොව
Read moreඉන්දියාවේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස මරණ ඊයේ (7) 20,000 පසු කළේය. ගතවුණු පැය 24 ඇතුළත කොරෝනා මරණ 467 ක් වාර්තා වූ බවත් ඒ සමඟ සමස්ත මරණ ගණන 20,160 දක්වා ඉහළ ගිය බවත් නව ආසාදිතයන් 22,252 ක් හමුවුණු බවත් ඉ
Read moreරුසියාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා මරණ ගණන 10,000 පසු කර ඇතැයි වාර්තා වේ. ගත වුණු පැය 24 ඇතුළත මරණ 170 ක් වාර්තා වූ බව රුසියන් පුවත් සේවා ඊයේ (5) වාර්තා කළේය. රුසියාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාද
Read more‘කොවිඞ් 19’ වයිරස වසංගතයෙන් දරුණු ලෙස බැට කන ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය 4 දා නිදහස් දිනය සැමරුවේය. ජූලි 4 නිදහස් දිනය ඇමෙරිකාවේ විශේෂිත නිවාඩු දිනයක් වන අතර, ඇමෙරිකන් වැසියෝ කා බී විනෝ
Read moreඇෆ්ගනිස්තානයේ, ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ සොල්දාදුවන් මරා දැමීමට, රුසියානු බුද්ධි ඒකකයක්, තලේබාන් ත්‍රස්තවාදීන්ට මුදල් දුන්නැයි හෙළි කළ ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තා තමන්ට ද දකින්න ලැබුණු බවත
Read moreගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන් ගණන 507 ක් දක්වා ඉහළ ගිය බව ඉන්දීය මාධ්‍ය ඊයේ (1) වාර්තා කළේය. ඒ අනුව, ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 17,400 කි. ඉන්ද
Read more‘කොවිඞ් 19’ ආසාදිත අසාධ්‍ය රෝගීන්ට, ‘රෙම්ඩෙසෙවිර්’ නමැති ඉබෝලා නාශක ඔසුව ලබා දීමට තීරණය කළේ යැයි දකුණු කොරියානු රජය නිවේදනය කළේය. කොරියානු රජය මේ බව නිවේදනය කළේ, ‘රෙම්ඩෙසෙවිර්’ ඔ
Read moreමියන්මාර මහ මැතිවරණය ලබන නොවැම්බර් 8 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේය. මෙම මැතිවරණය මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී රජයේ ජනප්&
Read more‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් යැයි සැක කරමින් උතුරු කොරියානු රජය, උතුරු කොරියානුවන් 922 දෙනකු වයිරස පරීක්ෂාවට යොමු කළේ යැයි තමන්ට දැනුම් දුන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පව
Read moreවයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේ දී දිනකට ‘කොවිඩ් 19’ ආසාදිතයන් ලක්ෂයක් හමුවනු ඇතැයි ඇමෙරිකන් බෝවන රෝග විද්‍යායතනයේ විශේෂ වෛද්‍ය ඇන්තනි ෆවුචි අනතුරු අගවයි. අද
Read moreඑලැබෙන ජනපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළොත්, අවසන් ‘කොවිඩ් 19’ ආසාදිතයා සුවය ලබනතුරු ජනතාවට මුහුණු ආවරණ පැලැඳීම අනිවාර්ය කරන බව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් පවසා ඇත. බයිඩන් මෙසේ පැවැස
Read moreමහා බ්‍රිතාන්‍යයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස මරණ 55,000 ට ආසන්න යැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. අවසන් වරට ලැබුණු දත්ත අනුව, මහා බ්‍රිතාන්‍යයේ කොවිඞ් මරණ වාර්තා වූයේ 54,900 ක් ලෙසිනි. දෛනිකව
Read moreහොංකොං සඳහා චීනය හඳුන්වා දෙනු ලැබූ නව ආරක්ෂක නීතිය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ විරෝධය පළ වී තිබේ. එංගලන්තය, නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ද වෙන් වෙන්ම ප්‍රකාශ නිකුත් කර ඇත
Read moreඉන්දියාවේ මුම්බායි නුවර ටාජ් කොලාබා සහ ටාජ් ලෑන්ඞ් යන සුඛෝපබෝගී හෝටල දෙකට අද (30) දහවල් බෝම්බ ප්‍රහාර එල්ල වේවි යැයි ලැබුණු දුරකතන ඇමැතුමක් හේතුවෙන් මහත් ආන්දෝලනයක් හටගත්තේය. හෝටල් දෙකට
Read more