වසංගතය අතරතුරේ ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කරලා

'රණවිරු සැමරුම් දිනය' (මෙමෝරියල් ඩේ) දා, නිරෝධායන තහංචි ලිහිල් කළ අවස්ථාවේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වර්ජීනියාවේ සිය ගොල්ෆ් ක්‍රීඩාංගනයේ ගොල්ෆ් ක්‍රීඩා කිරීම දැඩි විවේචනයට

Read more

ඉන්දියාව වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් අතරට

‍'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බලපෑම් එල්ල වූ රටවල් 10 අතර ඉන්දියාව ද සිටින බව පැවැසෙයි. ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් හමුවුණු ආසාදිතයන් ගණන 6,977 කි. ඒ අනුව සමස්ත ආසාදිතයන්

Read more

බ්‍රසීලයෙන් එන කාටවත් ඇතුළු වෙන්න බැහැ

බ්‍රසීලයෙන් පැමිණෙන කිසිවකු‍ට ඇමෙරිකාවට ඇතුළු වීමට ඉඩක් ලබා නොදෙන බව ඇමෙරිකාව පවසා ඇත. ඇමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනි. අද

Read more

ජපන් රෙස්ලිං ශූරිය මියයයි

ජපානයේ වෘත්තීය මට්ටමේ රෙස්ලිං ශූරියක ලෙස නමක් දිනා සිටි හනා කිමුරු දිවියෙන් සමුගත් බව පැවැසෙයි. ඇගේ වයස අවුරුදු 22 කි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව පොල

Read more

වඳුරන් යොදා එන්නත අත්හදා බැලේ

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව තමන් ද එන්නතක් නිපදවීමට යොමු වී සිටින බවත්, වඳුරන් යොසදා ගනිමින් සාර්ථක අත්හදා බැලීම් සිදු කළ බවත් තායිලන්ත වෛද්‍ය පර්යේෂකයෝ පවසති. එන්නත නිප

Read more

නව අපිකේන්ද්‍රය ලතින් ඇමෙරිකාව

චීනයෙන් ආරම්භ වී, යුරෝපය සහ ඇමෙරිකාව දක්වාත් ඉන්පසු ලතින් ඇමෙරිකා රටවල් දක්වාත් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඉවක් බවක් නොමැතිව පැතිර යමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටින්නේ,

Read more

අප්‍රිකාවේ කොරෝනා ලක්ෂයයි

අප්‍රිකානු රටවලින් මේ වනවිට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් ලක්ෂයක් වාර්තා වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. අප්‍රිකා මහද්වීපයේ සෑම රටකින්ම පාහේ මේ වනවිට ආසාදිතයන් වාර්

Read more

දෙවැනියට වැඩිම කොරෝනා බ්‍රසීලයේ

ලොව ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් වැඩියෙන්ම හමුවී ඇති රට බවට මේ වනවිට ලතින් ඇමෙරිකා කලාපයට අයත් බ්‍රසීලය පත් වී තිබේ. බ්‍රසීලයෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ව

Read more

බි‍්‍රතාන්‍ය ගුවන් යානය නයිජීරියා රජයේ භාරයට

නිරෝධායන නීති උල්ලංඝනය කළේ යැයි චෝදනා මත බි‍්‍රතාන්‍ය ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් නයිජීරියා රජය විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ. නයිජීරියා රජය මෙසේ සිය භාරයට ගෙන ඇත්තේ ෆ්ලෙයාර

Read more

ඇමෙරිකාව අර්ධ වශයෙන් විවෘත කෙරේ

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ‘ලොක්ඩවුන්’ කළ ඇමෙරිකානු ජනපද 50 මේ වනවිට අර්ධ වශයෙන් විවෘත වී ඇති බව වාර්තා වේ. මේ වනවිට ලොව වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් හමුවී ඇත්තේ ඇමෙරි

Read more

අම්පාන් සුළි කුණාටුව 88 දෙනෙක් බිලි ගනී

නැගෙනහිර ඉන්දියාව සහ බංග්ලාදේශය කැලැඹූ ‘අම්පාන්’ සුළි කුණාටුව හේතුවෙන් මියගිය ගණන 88 ක් යැයි ඉන්දීය පුවත් සේවා ඊයේ (22) වාර්තා කළේය. මියගිය 88 දෙනාගෙන් 76 දෙනකු වාර්තා වන්නේ ඉන්දියාවේ බෙංගාල

Read more

ඇමෙරිකන් ධජය අඩකුඹු කරන්න

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ඇමෙරිකානුවන් සිහි කිරීමටත්, ඔවුන්ට ගරු කිරීමටත් ඇමෙරිකන් ධජය අඩකුඹුකර තබන්නැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් උපදෙස් දී ඇතැයි එරට පුවත්

Read more

ට්‍රම්ප් සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්නේ නෑ

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකන් වසංගත රෝග විද්‍යායතනය ලබා දෙන උපදෙස් තැකීමකට නොගන්නවා යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට චෝදනා එල්ල වී ඇත. මෙසේ චෝදනා ක

Read more

ලතින් ඇමෙරිකාවේ කොරෝනා වැඩිවෙයි

චීනයෙන් හුබෙයි පළාතේ වූහාන් නුවරින් ඇරැඹුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නව කේන්ද්‍රස්ථානය බවට පත් වී ඇත්තේ ලතින් ඇමෙරිකානු රටවල් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ලතින් ඇම

Read more

ඉන්දියාව නේපාලය අතර දේශසීමා අර්බුදයක්

දේශසීමා ලකුණු කිරීම් සම්බන්ධයෙන් ඉන්දියාවත් නේපාලයත් අතර මේ වනවිට නව අර්බුදයක් නිර්මාණය වී ඇත. අර්බුදයට හේතුව වූයේ නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලී, ඉන්දු නේපාල දේශසීමාවේ පිහිටි ඉන්

Read more

ආසියානු දිළිඳු රටවල වයිරස බලපෑම අඩුයි

ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ඉතාලිය, ස්පාඤ්ඤය වැනි ධනවත් බටහිර රටවලට වඩා වැඩි ජනගහන ඝනත්වයක් පවතින දිළිඳු ආසියානු රටවලට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් එල්ල වන බලපෑම අඩුවීම සම්බන්ධය

Read more

ජිලින් පළාතෙන් ආසාදිතයෝ 7 ක්

චීනයේ ජිලින් පළාතෙන් තවත් ‘කොවිඞ් 19’ ආසාදිතයන් 7 දෙනකු හමුවී ඇති බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ජිලින් ප්‍රාන්තයේ නගරවලින් මෙසේ වයිරස ආසාදිතයන් වාර්තා වී ඇත්

Read more

සරණාගතයන් ගැන සොයා බලන්න

බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල වෙසෙන මියන්මාර රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් ගැන සොයා බලන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් බංග්ලාදේශ රජයට දන්වා ඇත. එක්සත් ජාතීන්ගේ මහ ල

Read more

දිනකට පාර්ලිමේන්තුව රැස්වෙයි

මැලේසියානු පාර්ලිමේන්තුව එක් දිනකට රැස් විය. ඒ, ‘කොවිඞ් 19’ වයිරස වසංගතය හමුවේ සෞඛ්‍ය සේවා සිදු කරන මෙහෙවර ඇගැයීමට ලක් කිරීමක් හැටියටය. පාර්ලිමේන්තුව රැස් වූයේ මැලේසියානු රජුගේ ප්‍රධ

Read more

දිනකට ‘කොවිඩ්-19’ පරීක්ෂණ ලක්ෂ 10ක්

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ වැඩි කරන බවත් මේ සතියේ සිට දිනකට ‘කොවිඩ්-19’ පරීක්ෂණ ලක්ෂ දහයක් සිදු කිරීමට පියවර ගන්නා බවත් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්

Read more

උගුර සේදීමෙන් ගැලවෙන්න පුළුවන්

මුඛය සහ උගුර විශේෂයෙන් සකස් කළ විෂබීජ නාශක දියර සෝදා පිරිසුදු කිරීමෙන්් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පරාජය කළ හැකි බව බි‍්‍රතාන්‍යයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ

Read more

‘කොවිඞ් 19’ සිහිවිකල් කරනවා

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස ඇතැමුන්ගේ සිහි විකල් වන බව  ඕස්ටේ‍්‍රලියා වෛද්‍යවරු පවසති. නොයෙක් දේවල් පෙනෙන්න පටන් ගැනීම සහ ඇසෙන්න පටන් ගැනීම සිහි වික

Read more

මිලියන 36 කට රැකියා නෑ

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවේ මිලියන 36 කට රැකියා අහිමි වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. රැකියා නොමැති ඇමෙරිකානුවන් වෙනුවෙන් රජයෙන් විශේෂ දීමනාවක් හිමිවන

Read more

කොරෝනා නසන්න ආයුර්වේද ප්‍රතිකාර

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීමට හැකි ආයුර්වේද ඖෂධ වට්ටෝරු සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අවදානය යොමු වී ඇත. ඉන්දීය ආයුර්වේද කටයුතු පිළිබඳ අමත්‍ය

Read more