පස්වැනි දිනටත් දරුණු ගැටුම්

වහා සටන් විමාරයකට යන්නැයි ජාත්‍යන්තරය කරන ඉල්ලීම් නොසලකා ආමේනියාව සහ අසර්බයිජානය අතර පස්වැනි දිනටත් දරුණු අවි ගැටුම් හටගත්තේය. විදෙස් මාධ්‍ය වාර්තා කළ අන්දමට ගැටුම් හේතුවෙන් දෙපාර්ශ

Read more

චූදිතයන් සියලු දෙනා නිදොස්

ඉන්දියාවේ, අයෝධ්‍යා නගරයේ, මහත් ආන්දෝලනයකට ලක්වුණු බබ්රි මුස්ලිම් පල්ලිය කඩා විනාශ කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාපරාධී කුමන්ත්‍රණ චෝදනා එල්ල වූ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්

Read more

මට වස දුන්නේ පුටින්

තමන්ට වසදීමේ සිදුවීම පිටුපස සිටින්නේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යැයි තමන් විශ්වාස කරන බව ජර්මනියේ ප්‍රතිකාර ගබමින් සිටින රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි චෝදනා කරයි. රුසිය

Read more

ආමේනියා-අසර්බයිජාන් ගැටුම් උත්සන්න වෙයි

ආමේනියාව සහ අසර්බයිජානය අතර හටගත් යුද ගැටුම් දිනෙන් දින උත්සන්න වන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසයි. ගැටුම් නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවස්ථා කීපයකදී, ගැටුම් නවත්ව

Read more

ක්ෂමා සංවිධානය ඉවත් වෙයි

ඉන්දීය රජය බැංකු ගිණුම් රාජසන්තක කිරීම හේතුවෙන් එරට තුළ ක්‍රියාත්මක කරන සිය කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනය කළේය. ඉන්දීය ආණ්ඩුව මානව හිමිකම් ඇතුළු අය

Read more

ට්‍රම්ප් බදු ගෙවීම් පැහැර හැරලා

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බදු ගෙවීම් පැහැර හැර ඇතැයි ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත අනාවරණය කර තිබේ. කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් වූයේ 2016 ජනාධ

Read more

ඉන්දියාවේ කොරෝනා ලක්ෂ 60 පසු කරයි

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට ලක්ෂ 60 පසු කර තිබේ. ලෝකයේ කොරෝනා ආසාදිතයන් අතින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ ද ඉන්දියාවය. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 60 පසු කළේ ගතවුණු පැය 24 ඇතුළත න

Read more

දඩය පවුම් 10,000 යි

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නැවැත්වීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන නීතිරීති මෙන්ම විශේෂයෙන්ම ස්වයං  නිරෝධායන නීති කඩ කරන්නන්ට බ්‍රිතාන්‍ය පවුම් 10,000 (ඇමෙරිකානු ඩොලර් 13,000) දඩයක් පැනවීමට එ

Read more

රුසියාවේ ආසාදිතයන් 7,212 ක්

රුසියාවෙන් අවසන් පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 7,212 දෙනකු හඳුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ. එම ගණන ඉකුත් ජූනි මස 23 වැනිදායින් පසු රුසියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ

Read more

නෙදර්ලන්තයේ දෙවැනි රැල්ලක්

රට තුළ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වී තිබෙන බවත් එය කනස්සල්ලට කරුණක් බවත් නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක රටේ පැවැසීය. ‘‘වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වී තිබෙනවා. එය කනගාටුවට කරු

Read more

පිහි ප්‍රහාරයෙන් සිවු දෙනකුට තුවාල

ප්‍රංශයේ උපහාසාත්මක සඟරාවක් වන ‘චාර්ලි හෙබ්ඩෝ’ සඟරාවේ කලින් කාර්යාල ඉදිරිපිට සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ලයන් සිවුදෙනකු තුවාල ලබා ඇතැයි එරට අග්‍රාමාත්‍ය ඡෝ කැස්ටෙක්ස් පැවැසීය

Read more

සති දෙකක් තිස්සේ තහාංචි

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ඉදිරි සති දෙකක කාලය සඳහා දැඩි සීමා පනවන බව දකුණු කොරියාව සඳහන් කළේය. දකුණු කොරියාවේ සිසිර උදාව එළැඹීමට නියමිතය. දකුණු කොරියානු වැසියන් සාම්ප්‍

Read more

ඉන්දියාවේ ආසාදිතයෝ මිලියන 5.82

ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 5.82 දක්වා ඉහළ ගොස් ඇත. අවසන් පැය 24 ක කාලයේදී ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 86,052 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය

Read more

ප්‍රංශයේ දෙවැනි රැල්ලක්

කිසිදු වෙනස්කමක් නොකළහොත් මාස ගණනක් යනතුරු ප්‍රංශය තුළ නව කොරෝනා වයිරසය පවතිනු ඇති බවත් ඉන් එරට සෞඛ්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ල වනු ඇති බවත් එරට ඉහළ පෙළේ වෛද්‍යවරයකු අනතුරු ඇඟවීය. “

Read more

මිලියන දෙකක් කොරෝනාවලින් මියයාවි

සාර්ථක එන්නතක් නිපදවූවත්, එම එන්නත ලබා දීමට පෙර, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට ලෝකයේ මිලියන දෙකක පිරිසක් බිලිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ. කළ යුතු වන්නේ සෞඛ්‍ය උපදෙස් පි

Read more

සාමකාමීව බලය අත්හරින්න ට්‍රම්ප් සූදානම් නෑ

නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පරාජය වුවත්, ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සාමකාමීව ධුරය අත්හරිනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ඇමෙරිකාවේ දේශපාලන විශ්ලේෂකයෝ පවසති. ‘දෙවැනි සහ අව

Read more

මයික් පෙන්ස් ගමන් කළ ගුවන් යානයට ඇබැද්දියක්

ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් ගමන් කරමින් සිටි ගුවන් යානයක් හදිසියේ ගොඩබෑමට නියමුවන්ට සිදුවී ඇත. ඒ, යානයේ කුරුලු රංචුවක් ගැටීමෙනි. කුරුලු රංචුව ගැටෙද්දී, යානය නිව් හැම්ෂයර් සිට වොෂින්ට

Read more

ලිංගික හිංසන චෝදනාවට වරදකරු වෙයි

ශ්‍රී ලංකන් ගුවන් ගුවන් සමාගමේ වෙළඳ විධායකවරියකට ලිංගික හිංසනය කිරීමේ චෝදනාවට එම සමාගමේ හිටලු කලාපීය කළමනාකරුවෙකු වූ ලලිත් ද සිල්වා නැමැත්තා වරදකරු බවට ඉන්දියාවේ නවදිල්ලි මහේස්ත්‍රාත

Read more

චීනයට දිගින් දිගටම දෝෂාරෝපණ

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතමින් චීනය දැඩි ලෙස දෝෂරෝපණය කළේය. දැඩි කෝපාවිෂ්ට ස්වභාවයකින් සැසිය ඇමතූ ඇමෙරිකානු ජනාධිපතිවරයා, ලෝක බලව

Read more

ආපසු රුසියා යන්න ඇලෙක්සි නෙවල්නි සූදානම්

විෂ ශරීරගතවී දින ගණනක්, ජර්මන් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි යළි රුසියාව බලා පැමිණීමට සූදානම් වෙයි. විෂක් ශරීරගත වී දින ගණනක් සිහිසුන්ව සිටි රුසියන්

Read more

එක්සත් ජාතීන්ගේ සංවිධානයට 75 යි

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා වසර 75 සපිරීම නිමිත්තෙන් විශේෂ සැසියක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඇරැඹිණි. රාජ්‍ය නායකයන් සහ විදෙස් ඇමැතිවරු එම විශ

Read more

ශාකසාර ඖෂධ අත්හදා බැලීමට අනුමැතිය

නව කොරෝනා වයිරසය සහ අනෙකුත් වසංගත රෝගවලට ප්‍රතිකාර සොයාගැනීම සඳහා අප්‍රිකාවේ ශාකසාර ඖෂධ පරීක්ෂා කර බැලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි ව තිබේ. මේ අනුව ශාකසාර භාවිත කරමින් සකසා

Read more

ඔස්ට්‍රේලියාවේ ආසාදිතයන් අඩුවෙයි

ඔස්ට්‍රේලියාවෙන් ඉරිදා පෙරවරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 14 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය බලධාරීහු කියති. ඒ අනුව එම ගණන මාස තුනකට පසු ඔස්ට්‍රේලියාවෙන් දිනක් ඇත

Read more

පරස්පර අදහස්

නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි එන්නතක් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පරස්පර මත ඉදිරිපත් වෙමින් තිබේ. ඉදිරි සති කිහිපය තුළ දී නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි එන්නතක් ලබාදිය හැකි යැය

Read more