සිරියාවේ බෝම්බ පිපිරීමක් 31 මාර්තු 2024 05:24 am 52 Views Facebook Twitter Google+ උතුරුදිග සිරියාවේ, තුර්කි හිතවාදීන් බහුතරයක් වෙසෙන නගරයක වෙළෙඳපොළක බෝම්බයක් පිපිරුණි. එය කාර් බෝම්බයක් බව පසුව අනාවරණය විය. පිපිරුමට හසුවී 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 23 කි. (එන්.ඩී.ටීවී.)