මැතිවරණය කඩාකප්පල් කරනවා
ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත ඇෆ්ගන් පාර්ලිමේන්තු මැතිවරණය කඩාකප්පල් කරනවා යැයි එරට ප්රචණ්ඩ කි‍්‍රයා සිදුකරන තලේබාන් ත්රස්තයෝ අනතුරු අඟවති.
මැතිවරණ කටයුතු කඩාකප්පල් කරමින්, තමන් මැතිවරණ බලධාරීන් සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බව ද තලේබාන් සංවිධානය පවසා ඇත. තලේබාන් සංවිධානය වෙනුවෙන් මේ බව කියා සිටියේ එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සබියුල්ලා මුජහීද්ය.
(ඒ.එෆ්.පී.)