ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අඩුම රට



බටහිර යුරෝපයේ මුදල් ලබා ගැනීමේ යන්ත්‍ර (ATM) අඩුම ප්‍රමාණයක් ඇති රට ස්වීඩනය බවට පත්ව ඇත.

බටහිර යුරෝපය තුළ ATM යන්ත්‍ර වැඩි ප්‍රමාණයක් ඇති රට පෘතුගාලයයි. එරට සෑම පුරවැසියන් දස ලක්ෂයකටම ATM යන්ත්‍ර 1,516 ක් ඇති බව වාර්තා පෙන්වා දෙයි.

බටහිර යුරෝපයට අයත් ස්කැන්ඩිනේවියානු රටවල් මුදල් හුවමාරුවෙන් තොර සමාජයක් කරා පිය නගමින් සිටින අතර එම කලාපයට අයත් ස්වීඩනයේ සෑම පුරවැසියන් දස ලක්ෂයකටම ඇති ATM යන්ත්‍ර ප්‍රමාණය 333 ක් පමණි.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS