ගොවීන්ගේ විරෝධය



ගොවි ණය කප්පාදු කිරීමට ඉන්දීය රජය ගත් තීරණයට විරෝධය දක්වමින් සහ තමන්ට ඇති ගැටළු සම්බන්ධයෙන් සහනයක් අපේක්ෂාවෙන් ඉන්දීය ගොවීන් දහ දහස් ගණනක් නවදිල්ලි අගනුවර ඉන්දීය පාර්ලිමේන්තුව වෙත පා ගමනින් පැමිණ විරෝධය පළ කර ඇත.

ඉන්දියාව පුරා ගොවි සංගම් සහ සංවිධාන 207 ක් එක් වී මෙම විරෝධතාව සංවිධානය කර තිබුණු බව ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි. විරෝධතාව හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණු බව පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS