2,736 කට රථවාහන දඩ: 31 අත්අඩංගුවට
කුවේටයේ හවාලි ප්‍රාන්තයේ සල්මියා ප්‍රදේශයේ සිදුකළ රථවාහන පරීක්ෂාවකදී පුද්ගලයින් 2,736කට දඩ නියම කර ඇති බව වාර්තා වේ.
අත්‍යාවශව සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු සහ රථවාහන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, ආරක්ෂක අමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂීක් ෆහාඩ් යූසුෆ් අල්-සබාගේ උපදෙස් පරිදි මෙම රථවාහන පරීක්ෂාවක්රියාත්මක විය.
මීට අමතරව, ආරක්ෂක අංශ දියත් කරන ලද තවත් මෙහෙයුමක දී නීති විරෝධී වාහන සහ යතුරුපැදි විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ෙගන ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)