ලෝකයේ පළමු නිල් වයින් ස්පාඤ්ඤයෙන්
ස්පාඤ්ඤ සමාගමක් විසින් නිල් වයින් නිෂ්පාදනය කිරීමත් සමග සාම්ප්‍රධායික වයින් කර්මාන්තයේ නව මගකට යොමුවී ඇත.
මෙම නිල් වයින් නිෂ්පාදනය කරනු ලබන්නේ සුදු සහ රතු මිදි එකට මිශ්‍රකර කාබනික වර්ණක 2ක් හා රසකාරක එයට යොදනු ලබයි.
මෙම වයින් නිෂ්පාදනයට පළපුරුදු වයින් නිෂ්පාදකයින් නොසිටි නිසා බාස්ක් විශ්ව විද්‍යාලයේ රසානය විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙම නිල් වයින් නිෂ්පාදනය කිරීම සදහා වසර දෙකක් තිස්සේ පරීක්ෂණ කරමින් දායක විය.
අරිට්ස් ලෝපෙස්, සම නිර්මාපක කියාසිටියේ මෙම වයින් විනෝදයට නිපදවූ බවයි. “කුඩා විප්ලවයකින් අපට නව නිර්මාන කිරීමට අවශ්‍යයි, මේතුලින් වයින් කාර්මාන්තයේ නව ආරම්භයක් වන බවයි“ ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
(බි.බි.සි ඇසුරෙන්) ජානක ප්‍රියදර්ශන ජයතිලක