බැංකෝක් නුවර බෝම්බ බියක්



 

 (රොයිටර්)

බැංකොක් අගනුවර කාර් බෝම්බයක් පුපුරුවා හැරීමට සැලැසුම් සකස් කළ සන්නද්ධ කල්ලියක් ගැන තොරතුරු ලැබීමත් සමඟ එම ප්‍රහාරය ව්‍යර්ථ කළ බව තායිලන්ත ආරක්ෂක අංශ ඊයේ (11) නිවේදනය කළේය.

සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත්, අගනුවර ආරක්ෂාවට පොලිසය සහ හමුදාව යෙදවීමටත් පියවර ගත් බව තායිලන්ත රජය වැඩි දුරටත් කියා සිටී.

 


RECOMMEND POSTS