නොබෙල් සාම ත්‍යාග මුදල යුද්ධයෙන් අසරණ වූවන්ට



 

කොලොම්බියා ජනපති සැන්ටෝස් කියයි

 (රොයිටර්)

නොබෙල් සාම ත්‍යාග වෙනුවෙන් තමන්ට හිමිවන මුදල, වසර 52 කට වැඩි කාලයක් තිස්සේ කොලොම්බියා රජය සහ ෆාර්ක් ගරිල්ලන් සමඟ පැවැති යුද්ධයෙන් විපතට පත්වූවන්ට, ලබා දෙන බව කොලොම්බියා ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් අද (10) කියා සිටියේය.

නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් සැන්ටෝස්ට ඇමෙරිකන් ඩොලර් 9,25,000 ක මුදල් ත්‍යාගයක්, පදක්කමක් සහ සහතික පත්‍රයක් හිමි වෙයි. ‘මම මගේ පවුලේ හැමෝම එක්ක කතා කළා. මට හිමි වන එම මුදල රටේ සිවිල් යුද ගැටුම් හේතුවෙන් විපතට පත්වූ වැසියන්ට ලබා දෙන්න තීරණය කළා’ යැයි ජනපති සැන්ටෝස් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළේය.

වසර 52 ක් තිස්සේ පැවැති එම යුද ගැටුම් 


RECOMMEND POSTS