නිව්යෝක් මගී දුම්රියක් පීලිපනී. 29කට තුවාල



 

(රොයිටර්)

ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයට අයත් ලෝක් අයිලන්ඞ්හි මගී දුම්රියක් පෙරේදා (8) රාත්‍රියේ පීලි පැනීමකට ලක් විය.

දුම්රිය පිලී පැනීමට ලක් වූයේ එය බඩු දුම්රියක ගැටීමෙනි. මගී දුම්රිය පිලි පැන අනතුරට ලක් වෙද්දී එහි මගීන් 600 දෙනකු සිටි බව ද වාර්තා වේ. දුම්රිය මැදිරි 12 කින් සමන්විතය. ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේ මගීන් 29 දෙනකු තුවාල ලැබූ බවය.

 


RECOMMEND POSTS