චිලි රාජ්‍ය යේ දකුණු දිග ප්‍රෙදේශය සෙලවී යයි




රික්ටර් පරිමානයේ ඒකක 7.7ක ප්‍රබල භූකම්පනයක් සිදුවූ බව එක්සත් ජනපද භූ විද්‍ය සමීක්ෂණ ආයතනය සදහන් කරයි.

මෙම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ  පුයර්ටෝ කියුලෝන්  නිරිතදිග ප්‍රෙද්ශයේ සිට සැතපුම් 25ක් (කි.මි 40) දුරින් බවත් එහි ගැඹුර සැතපුම් 20ක් (කි.මි33) වන බව භූ විද්‍ය සමීක්ෂණ ආයතනය වැඩිදුරටත් සදහන් කලේය. 

චිලි බළධාරීන් විසින් සුනාමි අනතුරු ඇගවීම් නිවේදයන් මේවන විටත් නිකුත් කර ඇත.

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS