ඉන්දු - ජපන් න්‍යෂ්ටික ගිවිසුමක්



 (එන්.ඩී.ටීවී.)
වසර 6 ක් තිස්සේ පැවැති සාකච්ඡා අවසන් කරමින්, ඉන්දියාවත් ජපානයත් අතර ඉකුත් සෙනසුරාදා(12) න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබුණි.
ඉන්දීය අගමැති නේරේන්ද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් සඳහා ටෝකියෝ නුවරට පැමිණ සිටින අතර, එහිදී මෙම නව ගිවිසුමට ඔහු ජපන් අගමැති ෂෙන්සෝ අබේ සමඟ අත්සන් කළේය. එම ගිවිසුම අනුව, ජපානයේ සිවිල් න්‍යෂ්ටික තාක්ෂණය ජපානයට හිමිවනු ඇති බව ද පැවැසෙයි.


RECOMMEND POSTS