අඟහරු මතුපිට හැන්දක්: විද්‍යාඥයෝ අන්දුන්කුන්දුන්



නාසා ආයතනයේදීය 

අඟහරු මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණයේ යෙදෙන ඇමෙරිකා නාසා ආයතනයේ ‘කියුරියෝසිටි’ රොබෝ රෝවර් යානය පසුගිය දා එවූ එක් ඡායාරූපයක හැන්දක් වැනි වස්තුවක් දකින්න ලැබෙන බව බි්‍රතාන්‍යයේ ‘මේල් ඔන්ලයින්’ වෙබ් අඩවිය පෙන්වා දෙයි.

අඟහරු මතුපිට පස් අතරේ ඇති හැන්දක් වැනි මෙම වස්තුව කුමක්දැයි පැහැදිලි කිරීමට විද්‍යාඥයන් අපොහොසත් වී සිටින බව ද වාර්තා වේ. ‘කියුරියෝසිටි’ රොබෝ රෝවර් යානයේ අරමුණ අතීතයේ අඟහරු මතුපිට ජීවය තිබේදැයි සොයා බැලීමය.

 

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS