රුසියාවේ පළමු කොරෝනා රෝගියා සුවයි

රුසියාවෙන් පළමුවෙන් වාර්තා වූ කොරෝනා වයිරස රෝගියා සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනය කළේය. මෙම රෝගියා චීන ජාතිකයෙකි. මොහු නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන

Read more

ඉන්දීය සංචාරයට මෙලානියත් සූදානම්

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ තමන් ද ඉන්දීය සංචාරයට යෑමට සූදානම් බවත්, ඉන්දියාවට යෑමට අවස්ථාව උදාවීම සම්බන්ධයෙන් තමන් අතිශය සතුටට පත් වී සිටින බවත් ජනපති ආර්යාව මෙලානියා පවසා ඇත. ජනපති

Read more

ට්‍රම්ප් මහ ඉහළින් පිළිගන්න සූදානම්

ඉන්දියාවේ සංචාරයකට පැමිණෙන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහත් හරසරින් පිළිගැනීමට තමන් සූදානමින් සිටින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබේ. ජනපති ට්‍රම්ප් ඉන්දියාවට පැමි

Read more

කාබුල් අගනුවරට බෝම්බ ප්‍රහාරයක්

කාබුල් අගනුවර පිහිටි ඇෆ්ගන් ආරක්ෂක අමත්‍යාංශ ගොඩනැගිල්ල ඉලක්ක කර ගනිමින් ඊයේ (11) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනකු ඇතුළු පස් දෙනෙක් ජීව

Read more

ඉන්දීය සංචාරයකට ට්‍රම්ප් සැරැසෙයි

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දෙදින නිලසංචාරයක් සඳහා ඉන්දියාව බලා පැමිණීමට නියමිතය. මේ බව ධවල මන්දිරය නිවේදනය කළේ ඊයේ (11) ය. ඇමෙරිකන් ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණෙන්නේ 24 සහ 25 දෙදින යැ

Read more

ජනපති ජින්පින් රෝගීන් බලන්න යයි

චීන ජනාධිපති ෂී ජින්පින් බීජීං අගනුවර රෝහල්වල නිරීක්ෂණ චාරිකාවක නියැලුණේය. ඒ, වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් හමුවෙමිනි. නව කොරෝනා වයිරසය මර්දනය කිරීමට චීන රජයට

Read more

වයිරසය ලොවට හෙළි කළ මාධ්‍යවේදියා අතුරුදන්

චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවර මාරක වයිරසයක් පැතිර යන බවත්, එය වේගයෙන් පැතිරෙනු ඇති බවත් පළමුවෙන් ලොවට අනතුරු ඇඟවූ චීන මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් කෙනකු අතුරුදන් බව චීන මාධ්‍ය වාර්තා කළේය.

Read more

වූහාන් යන්න බෑ කියයි

නව කොරෝනා වයිරසය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කොටු වී සිටින බංග්ලාදේශ වැසියන් බේරා ගැනීමට ඉදිරිපත් වන්නැයි බංග්ලාදේශ රජය, එරට ජාතික ගුවන් සේවය වන ‘බිමාන්’ ගුවන් සේවයෙන් ඉල්ල

Read more

වයිරස දත්ත හංගන්න එපා

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී, ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් දත්ත නොසඟවා තමන්ට දන්වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය  ඉල්ලීමක් කර ඇත. ඇතැම් රටවල් ව

Read more

වයිරස සැකකරුවන් වෙනම කඳවුරකට

නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැක කෙරන වූහාන් නුවර වැසියන් හැමෝම බලහත්කාරයෙන් නිරෝධායන කඳවුරකට යොමු කරන්නැයි චීන මධ්‍යම රජය අණ දී ඇත. වූහාන් යනු මිලියන ක් ජීවත් වන නගරයකි. වයිරසය ආසාදි

Read more

තවත් රෝහලක් විවෘත කෙරේ

ලහිලහියේ ඉදි කළ ඇඳන් 1,500 කින් සමන්විත තවත් නව රෝහලක් චීනයේ වූහාන් නුවර විවෘත විය. ලිෂෙන්හෙන් නමැති මෙම රෝහල මේ වනවිට කොරෝනා වයිරස රෝගීන් ඇතුළත් කර ගනිමින් සිටින බව වර්තා වේ. මෙම නව රෝහල වාට්ට

Read more

සැප නැවේ ආසාදිතයන් ගණන 64 ට නගී

ජපානයේ ටෝකියෝ නුවර යොකොෂිමා වරායේ නිරෝධානය කළ සුඛෝපබෝගී කෲස් නෞකාවේ සිටින කොරෝනා ආසාදිතයන් ගණන අද (8) වනවිට 64 තෙක් ඉහළ ගොස් ඇතැයි ජපන් සෞඛ්‍ය බලධාරීහු පැවැසූහ. කොරෝනා වයිරස රෝගීන් හමුවී ඇත

Read more

චීනයෙන් ඇමෙරිකාවට චෝදනා

ඇමෙරිකා එක්සත් ජනපදය මාරාන්තික කොරෝනා වයිරසය සම්බන්ධයෙන් භීතිය ඇති කරන බවට චීනය චෝදනා කරයි. චීනයේ වූහාන් නගරයෙන් සිය ජාතිකයන් මෙන්ම තානාපති කාර්යමණ්ඩලවල සාමාජිකයන් මුදාගත් මුල්ම රට වූ

Read more

ට්‍රම්ප්ට එරෙහිව වුණු මිට් රොම්නි

ජනාධිපතිවරයාට හිමි බලය අවභාවිත කිරීම සහ කොංග්‍රසයට බාධා කිරීම යන චෝදනා යටතේ ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝගයෙන් ජය ගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමත්විය. දෝෂාභියෝගයෙන් ජයගැනී

Read more

ඇඳන් නැහැ

මාරාන්තික කොරෝනා වයිරසය ආසාදනය වූවන් සඳහා ප්‍රමාණවත් තරම් ඇඳන් නැතැයි චීනය ප්‍රකාශ කරයි. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 24කට වැ

Read more

ජනපති ට්‍රම්ප් ජය සමරයි

දෝෂාභියෝගය පරාජය කරමින් ලැබූ ජය සමරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය දේශපාලන එදිරිවාදීන්ට බැණ වැදුණේය. ට්‍රම්ප් මෙසේ බැණ වැදුණේ, ධවල මන්දිරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි

Read more

පිලිපීන වැසියන්ගෙන් චීනයට විරෝධයක්

චීනයෙන් පිට පළමු කොරෝනා මරණය පිලිපීනයෙන් වාර්තා වීමත් සමඟ පිලිපීන වැසියන්ගෙන් එරට චීන ජාතිකයන්ට කෙණෙහිලිකම් එල්ල වන බව වාර්තා වේ. පිලිපීනයේ චීන ජාතිකයන් කොන් කිරීමක් හෝ ඔවුන්ට කෙණෙහිලික

Read more

විදේශවල කොරෝනා ආසාදිතයන් ඉහළට

චීනයෙන් පිට විදේශවල කොරෝනා වයිරසය ආසාදිතයන් ගණන දිනෙන් දින ඉහළ යන බව වාර්තා වේ. ඇමෙරිකාව නිවේදනය කළේ ඊයේ (2) වනවිට රුට කොරෝනා ආසාදිතයන් 11 දෙනකු සිටින බවය. චීනයේ සිට පැමිණියෙන කිසිවකු ඇමෙරිකා

Read more

මහා බි‍්‍රතාන්‍යයේ සැමරුම්

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමඟ එංගලන්තයේ ලන්ඩන් ඇතුළු ප‍්‍රධාන නගර රැුසක විවිධ උත්සව පැවැත්විණි. මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සිදුවූයේ පසුගිය 31 වැ

Read more

චීනයේ ඇපල් කාර්යාලය වසයි

චීනයේ පැතිරෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් චීනයේ ස්ථාපිත කළ තම කාර්යාලය වසා දැමීමට ඇමෙරිකාවේ ඇපල් සමාගම පියවර ගෙන ඇත. චීනයේ ඇපල් කාර්යාලය ලබන 9 වැනිදා තෙක් වසා තැබෙනු ඇතැයි ඇපල් සමාගම නිකුත් ක

Read more

ඇමෙරිකානුවන්ට තහංචි

චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාව ද හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර, පසුගිය සති දෙක ඇතුළත චීනයේ සංචාරය කළ පුද්ගලයන්ට ඇමෙරිකා පැමිණීම තහනම් කර තිබේ. න

Read more

වයිරසයට එන්නතක් හදන්න වසරක් යාවි

චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසයට ප්‍රතිකර්මයක් ලෙස එන්නතක් නිර්මාණය කිරීමට 2021 වසර තෙක් බලා සිටීමට සිදුවනු ඇතැයි ලොව ප්‍රමුඛ පෙළේ ඖෂධ සමාගමක් වන ප්‍රංශයේ පාස්චර් ආයතන

Read more

කනගාටුව පළ කරලා චීන ජනපතිට ලිපියක්

උතුරු කොරියා නායක කිම් ජොන් උන්, චීන ජනාධිපති ෂී ජින්පින්ට ලිපියක් යවා ඇතැයි වාර්තා වේ. ලිපිය යවා ඇත්තේ චීනයේ පැතිරෙමින්, ලොව පුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වයිරසය සම්බන්ධයෙනි. වයිරසය මර්දනයට

Read more

දිල්ලි විරෝධතාකරුවන්ට වෙඩි

ඉන්දීය රජය හඳුන්වා දුන් නව පුරවැසි පනතට විරෝධය දක්වමින්, නවදිල්ලි අගනුවර ඊයේ (31) පැවැති විරෝධතා රැලියකට කඩා වැදුණු තරුණයෙක් විරෝධතාකරුවන්ට වෙඩි තැබුවේය. විරෝධතා රැලිය පැවැත්වූයේ ජමියා මි

Read more