‘හැගිබිස්’ චණ්ඩ මාරුතය ජපානයට
‘හැගිබිස්’ යන නමින් නම් කළ චණ්ඩ මාරුතය ජපානයට කඩා වැදීමට නියමිතය. නැගෙනහිර ජපානයේ පළාත් රැසකට පමණක් නොව ටෝකියෝවට ද මෙම චණ්ඩ මාරුතයෙන් බලපෑම් එල්ල වනු ඇතැයි පැවැසෙයි.
චණ්ඩ මාරුතය හමා යනු ඇත්තේ පැයට කිලෝ මීටර් 180 ක වේගවකිනි. චණ්ඩ මාරුතය හේතුවෙන් ජපන් ෆෝමියුලා 1 ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලිය අත්හිටුවීමට පවා බලධාරීන්ට සිදුවුණු බව වාර්තා වේ.
(එන්.එච්.කේ.)