ස්කැන්ඩිනේවියා ගුවන් සේවකයෝ වැඩ වරති



ස්කැන්ඩිනේවියා ගුවන් සේවයේ වැඩ වර්ජනය හේතුවෙන්, ස්වීඩනය, නෝර්වේ සහ ඩෙන්මාර්ක් යන රටවල ගුවන් ගමන් කටයුතු අඩපණ වී ඇති බවත් 70,000 කට අධික පිරිසක් ගුවන්තොටුපොළවල කොටු වී සිටින බවත් වාර්තා වේ.

වැඩ වර්ජනය හේතුවෙන් අවලංගු කළ ගුවන් ගමන් ගණන 673 ක් යැයි ද පැවැසෙයි. වර්ජනය හේතුවෙන් තවත් ලක්ෂයකට වැඩි පිරිසක් අපහසුතාවට පත් වී සිටින බව ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS