සති 50 සිර දඬුවමක්



ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට බි‍්‍රතාන්‍ය විනිසුරුවරයකු ඊයේ (1) සති 50 සිර දඬුවමක් නියම කළේය. 

වසර 2012 කොන්දේසි කඩ කිරීමේ චෝදනාවට මත අසාන්ජ් පසුගිය මාර්තු මාසයේදී බි‍්‍රතාන්‍ය පොලිසියේ අත්අඩංගුවට පත්විය. 

අසාන්ජ් වසර හතක් දේශපාලන රැකවරණ මත ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ ලැබුවේය. ඔහුට ලබා දී තිබූ රැකවරණ ඉවත් කිරීමට ඉක්වදෝර රජය මාර්තු මාසයේදී පියවර ගත්තේය.  

ලන්ඩන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS