ව්‍යාජ ගිණුම් බිලියන 5 ක් අවලංගුයි
මෙම වසර ආරම්භයේ සිට මෙම නොවැම්බර් මාසය වනවිට හඳුනාගත් ව්‍යාජ ගිණුම් බිලියන 5 ක් ඉවත් කිරීමට, ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය පියවර ගෙන ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
මෙම ව්‍යාජ ගිණුම් හරහා ව්‍යාජ තොරතුරු ප්‍රචලිත වෙමින් පවතින බවත්, එයින් සමාජයට සිදුවන අහිතකර බලපෑම් හඳුනා ගනිමින් එම ගිණුම් ඉවත් කළ බවත් ෆේස්බුක් සමාගම වැඩිදුරටත් කියා සිටී.
ලොස් ඇන්ජලීස්හිදීය (ඒ.එෆ්.පී.)