යුක්රේන ජනපතිවරණයේ ජය විකට නළුවාට
යුක්රේන ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් අතිවිශිෂ්ට ජයක් අත්කර ගැනීමට විකට නළුවකු ලෙස ජනතා ප්රසාදය දිනූ 41 හැවිරිදි ව්ලොද්මීර් සීලෙන්ස්කී සමත් විය.
ව්ලොද්මීර් සීලෙන්ස්කී දේශපාලනයට නවකයෙකි. ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත් වූයේ සීලෙන්ස්කී සහ ධුරයේ කටයුතු කරමින් සිටි ජනාධිපති පෙට්රෝ පොරෂොන්කෝ අතරේය.
ව්ලොද්මීර් සීලෙන්ස්කී ලැපූ ඡන්ද ප්රතිශතය සියයට 70 කටත් වඩා වැඩිය. පොරෂොන්කෝට ලබාගැනීමට හැකිවූයේ සියයට 40 ක ඡන්ද ප්රතිශතයක් පමණි.
කීව්හිදීය (ඒ.එෆ්.පී.)