මෙහෙයුම කයිලා මියුලර් නමින් නම් කෙරේ
ඇමෙරිකා ඩෙල්ටා ෆෝස් භටයන් අල් බැග්ඩෑඩි අල්ලා ගැනීමට කළ එම මෙහෙුම, 2013 වසරේ සිරියාවේ රෝහලක ස්වේච්ඡාවෙන් සේවකය කළ කයිලා මියුලර් නමින් නම් කිරීමට ඇමෙරිකා ජනපති ට්රම්ප් තීරණය කර ඇත.
කයිලා ජීන් මියුලර් ඇමෙරිකානු තරුණියකි. මැය සහන සේවිකාවකි.
2013 දී අයි.එස්. ත්රස්තයෝ කයිලා ඇතුළු විදේශිකයන් 26 ක් පැහැරගෙන ගියහ. 2015 දී වාර්තා වූයේ අල් බැග්ඩෑඩිගේ කුරිරු වධ හිංසනයට ලක් වී කයිලා මියගිය බවය. මියයනවිට කයිලාගේ වයස අවුරුදු 34 ක් විය.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)