මුහුණු ආවරණ තහනම් කරයි



හොංකොං හි මුහුණු ආවරණ තහනම් කිරීමේ හදිසි නීතියකට හොංකොං පාලිකා කැරී ලෑම් අත්සන් තැබුවාය.

පාලිකා කැරී ලෑම් හොංකොං හි මුහුණු ආනවරණ තහනම් කිරීමට පියවර ගත්තේ, එරට විරෝධතාකරුවන් පොලිසිය සමඟ ගැටෙමින් රජයට එරෙහිව විරෝධතාවල නියැලෙන්නේ මුහුණු ආවරණ පැළඳ ගනිමිනි.

පසුගිය පළමු වැනිදා සිට විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇත. විරෝධතාකරුවන් හොංකොං දේශය වනසනවා යැයි පාලිකා කැරී ලෑම් චෝදනා කර ඇත.

හොංකොංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS