බි්රතාන්ය අගමැතිට ට්රම්ප්ගෙන් පැසැසුම්
බි්රතාන්ය පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට ගත් ‘උදාර’ තීරණය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ගෙන් බි්රතාන්ය අගමැති බොරිස් ජොන්සන්ට ප්රසංශා ලැබී ඇතැයි ද වාර්තා වේ.
හිටිහැටියේ ගත් එම තීරණය මුල්කොට ගනිමින්, බි්රක්සිට් කි්රයාවලිය සම්බන්ධයෙන් අගමැති ජොන්සන්ට එරෙහිව කි්රයාත්මක වීමට විපක්ෂ නායක ජෙරමි කොර්බින්ට විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇතැයි ඇමෙරිකා ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
(රොයිටර්ස්)