ට්‍රම්ප් විරෝධී මන්ත්‍රීනී ඕමාර්ට මරණ තර්ජන



තමන්ට නිරන්තරයෙන් මරණීය තර්ජන එල්ල වෙනවා යැයි ට්‍රම්ප් පරිපාලනය විවේචනය කිරීම හේතුවෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උදහසට ලක් වී සිටින ඩිමොක්‍රටික් පාක්ෂික මන්ත්‍රීවරියක වන ඉල්හාම් ඕමාර් පවසා ඇත.

ඉල්හාම් ඕමාර් සෝමාලියාවේ උපත ලැබ, සංක්‍රමණිකයකු ලෙස ඇමෙරිකාවට පැමිණ ඇමෙරිකා පුරවැසිභාවය ලැබූ තැනැත්තියකි. පසුගිය දා ඇලබාමා රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් ද ඉල්හාම් ඕමාර්ට දැඩි විරෝධයක් එල්ල විය. ඒ, ඇයට ආපසු සෝමාලියාවට යන්නැයි බල කරමිණි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS