කෙන්යාවේ මුදල් ඇමැති හෙන්රි රෝටිච් අත්අඩංගුවට
එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන්, කෙන්යාවේ මුදල් ඇමැති හෙන්රි රෝටිච් ඇතුළු තවත් ඉහළ නිලධාරීන් 27 දෙනකු එරට දූෂණ විමර්ශන පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක වේල්ල දෙකක් ඉදි කිරීමේ ව්‍යාපෘතියකට අදාලව අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා මුදල් ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් 27 දෙනාට එල්ල වී තිබේ.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)