කාශ්මීර් වැසියන්ට ශීක්වරුන්ගේ පිහිට



පුල්වාමා ප්‍රහාරය හේතුවෙන් මේ වනවිට ඉන්දු කාශ්මීරයේ නොසන්සුන්තාවක් වර්ධනය වෙමින් පවතින බවත්, ගැටුම් නිර්මාණය වී ඇති බවත් වාර්තා වේ.

එසේ ගැටුම්වලට කොටුවුණු කාශ්මීර සිවිල් වැසියන්ට කාශ්මීරයේ ශීක් ප්‍රජාව පිහිට වන බවත්, ඔවුන්ට ආරක්ෂාව ලබා දෙන බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS