අභ්‍යවකාශ ආරක්ෂක මෙහෙයුම් ඒකකය ස්ථාපිත කෙරේ



අභ්‍යවකාශ තරණයේදී රුසියාවෙන් සහ චීනයෙන් එල්ල වන අභියෝග ජය ගනිමින් තර්ජනවලට මුහුණදීමට, ‘අභ්‍යවකාශ ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානය’ යන නමින් විශේෂ හමුදා ඒකකය ස්ථාපිත කිරීම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් සිදු කෙරුණි.

නව ආරක්ෂක මෙහෙයුම් ඒකක ස්ථාපිත කිරීම සිදුවූයේ ධවල මන්දිරයේ රෝස උද්‍යානයේ පැවැති විශේෂ කෙටි උත්සවයකදීය. එම උත්සවය මිනිත්තු 10 කට සීමා විය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS