විදේශිකයින්ගේ ළමයින්ට නොමිලේ අධ්‍යාපනය



සෞදි අරාබිය සිටින නීතිවිරෝධී විදේශිකයන්ගේ ළමයින්ට නොමිලේ පාසල්වලට ඇතුළත් වීමට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

නව අධ්‍යයන වර්ෂය සඳහා නීතිවිරෝධී විදේශිකයන්ගේ දරුවන්ට පාසල්වලට ඇතුළත් විය හැකි බව සෞදි අරාබිය නිවේදනය කරයි.

සෞදි අරාබියේ ජීවත්වන ඕනෑම දරුවෙකුට ඔවුන්ගේ නීත්‍යානුකූල තත්ත්වය නොසලකා අධ්‍යාපනය ලැබීම සහතික කිරීම අවසර ලබාදීමේ ප්‍රධාන අරමුණ වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS