සාමකතා අසාර්ථකව අවසන්

  ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ ලෙබනනය අතරේ සාම සාකච්ඡා වොෂින්ටන් අගනුවරදී පැවැත්වුණු නමුත්, එය පැහැදිලි එකඟත්වයකින් තොරව අවසන් විය. සාකච්චා මෙහෙයවීම කළේ ඇමෙරිකන් රාජ්‍ය ලේ

Read more

ලෙබනනය ඇතුළත් සටන් විරාමයක්

ලෙබනනය ද ඇතුළත් වන පරිදි එකඟ වූ සටන් විරාම කොන්දේසි ආරක්ෂා කිරීමට අමෙරිකා එක්සත් ජනපදය කටයුතු කළ යුතු බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෙ

Read more

ලෙබනනයේ පාලමක් පුපුරුවා හැරේ

නැගෙනහිර ලෙබනනයේ බටහිර බෙකා නිම්නයේ අල්-ඩලාෆා පාලම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් විනාශ විය. ලෙබනන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට, දකුණු ලෙබනනය සහ බෙකා ප්‍රදේශය යා කරන මෙම වැදගත් පාලම ඉ

Read more

පාප්තුමාගේ විශේෂ යාඥාව

ලෙබනනයේ තෙදින නිල සංචාරයක යෙදෙන ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමන්, බේරූට් අගනුවර වරායට ගොස්, 2020 වසරේ දී, එම වරායේ සිදුවුණු මහා පිපිරුමෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ යාඥාවක් පැවැ

Read more

පාප්තුමන් ලෙබනනයට

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇති එකම විසඳුම, ද්වී රාජ්‍ය විසඳුමක් යැයි ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා අවධාරණය කරයි. පාප්තුමන් මේ බව අවධාරණය කළේ ලෙබනනයේ බීරූට් අගනුවරට පැමිණීමෙන් පසුවය. ප

Read more

හිස්බුල්ලා ලොක්කා ඊශ්‍රායල ප්‍රහාරයට බිලි

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමින් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සංවිධානයේ ඉහළ පෙළේ නායකයකු වන හයිතම් අලි අල් තබ්තබායි ජීවිතක්ෂයට පත් විය. හයිතම් අ

Read more

ලෙබනන් නව අගමැතිට පාර්ලිමේන්තුවේ සහාය

ලෙබනන් නව අග්‍රාමාත්‍ය නවාෆ් අබ්දුල් සලීම් සලාම් ප්‍රමුඛ ඔහුගේ නව රජයට සහාය දක්වමින්, විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ලෙබනන් පාර්ලිමේන්තුව ආසන 128 කින් සමන්

Read more

ලෙබනන් ගම්මාන 60 ක වැසියන්ට අනතුරු

ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතරේ මේ වනවිට සටන් විරාසයක් නිර්මාණය වී ඇත. ඒ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ආරක්සාව පතා තම ගම්බිම් හැර ගිය ලෙබනන් වැසියන් ය

Read more

ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට

ඊශ්‍රායලයත් ලෙබනන් හිස්බුල්ලා සංවිධානයත් අතරේ මේ වනවිට සටන් විරාමයක් ආරම්භ වී ඇත. ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආ

Read more

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර

Read more

සටන් විරාමයකට පසුබට නෑ: හිස්බුල්ලා නව නායකයා කියයි

ඊශ්‍රායලය සමඟ සාකච්ඡා පවත්වා, තම කොන්දේසිවලට ඊශ්‍රායලය යහපත් ප්‍රතිචාර දක්වන්නේ නම්, කඩිනමින් සටන් විරාමයකට යෑමට කැමැති බව ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායක නයිම් කසීම් පවසා ඇත. ලෙබ

Read more

ලෙබනන් නගර 25 කට පහර දෙනවා - ඊශ්‍රායලය

ලෙබනනයේ බීරූට් අගනුවර ද ඇතුළු තවත් ප්‍රධාන නගර 25 කට පහර දීමට තමන් සූදානම් බව ඊශ්‍රායලය අනතුරු අඟවයි. තමන් මෙම ප්‍රහාරය එල්ල කරන්නේ හිස්බුල්ලා සටන්කාමීන් පමණක් නොව, හිස්බුල්ලා සංවිධානයට

Read more

හිස්බුල්ලා සටන්කාමීන් හෆියා නගරයට පහර දෙයි

ලෙබනනයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයේ තෙවැනි විශලතම නගරය ලෙස සැලකෙන හයිෆා වෙත ප්‍රබල මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායල සතු මිසයිල ආරක්ෂක පද්ධතිය වහා ක්‍රියාත්මක වූ බැවින්, හිස්බු

Read more

හිස්බුල්ලා නායකත්වයට තවමත් කවුරුවත් නැහැ

ඊශ්‍රායල හමුදාව, ලෙබනනයේ බේරූට් අගනුවර භූගත බංකරයක සැඟවී සිටි හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කිරීමෙන් පසු, හිස්බුල්ලා නායකත්වයට තවමත් සුදුස්සකු පත් කර නැතැයි විදෙස් මාධ

Read more

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්, 151 දෙනකු තුවාල ලැබූ බවත් ලෙබනන්

Read more

පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අග්‍රාමාත්‍යවරිය පෙට්‍රා දෙ සටර්

Read more

ඊශ්‍රායල ප්‍රහාර මැද ලෙබනන් අගමැති සටන් විරාමයක් ඉල්ලයි

දිගින් දිගටම ලෙනබනනයට පහර දීම නවත්වා සටන් විරාමයකට අවස්ථාව උදා කර දෙන්නැයි ලෙබනන අන්තර්වාර අග්‍රාමාත්‍ය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. කෙසේ නමුත් ඊශ්‍රායලය ඊට කන් දීමක් කර නැතැයි විදෙස

Read more

නසරැල්ලා ඝාතනය

හිස්බුල්ලා නායකයා ලෙස කටයුතු කළ තිස් වසරක කාලයේ, ඊශ්‍රායලයෙන් බේරී, නසරැල්ලා හැකිතාක් සැඟවී සිටියේය. අවස්ථා ගණනාවකදී නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය උත්සාහ කළත්, සාර්ථක වූයේ නැත‍. කෙසේ

Read more

නසරැල්ලා ඝාතනය

ෂෙයික් හසන් නසරැල්ලා, ලෙබනන් හිස්බුල්ලා ෂියා මුස්ලිම් ඉස්ලාමීය සන්නද්ධ අංශයේ නායකයා පමණක් නොවීය. ඔහු මැදපෙරදිග කලාපයේ කැපී පෙනෙන, ප්‍රධාන බලගතු පුද්ගලයන්ගෙන් කෙනෙකි. හිස්බුල්ලා සංවිධා

Read more

හිස්බුල්ලා නායක හසරැල්ලා මරා දැමේ

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.  ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්කයකට ප්‍රහාර එල්ල කළේය. හසන් නසරැල්ලා මියගොස

Read more

හිස්බුල්ලා ලොක්කෙක් මරුට

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සංවිධානය ද තහවුරු කර ඇත. ඊබ්‍රහීම් අ

Read more

දකුණු ලෙබනනයට ගුවන් ප්‍රහාර

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්ම පිළිතුරු ලැබෙනු ඇති බවත් හිස්බ

Read more

නසරැල්ලාගෙන් අනතුරු

හිස්බුල්ලා සාමාජිකයන් භාවිත කරන ‘වෝකිටෝකි’ සහ ‘පේජර්’ සන්නිවේදන උපාංග පුපුරුවා හැරීමට සලස්වමින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට කිසිදු සමාවක් නොදෙන බව ලෙබනනයේ හිස්බුල

Read more

හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්

ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, 'පේජර්' යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගොස් ඇතුළු තවත් දහස් ගණනක් තුවාල ලබා ඇ

Read more