ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්ට නිදහස



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වන සටන් විරාමය යටතේ, ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම මේ වනවිට ආරම්භ වී ඇත.

වසර දෙකක් තිස්සේ, ඊශ්‍රායල වැසියන් 20 දෙනකු හමාස් ග්‍රහණයේ සිටින අතර ඔවුන් රතු කුරුස සංවිධානය හරහා ඊශ්‍රායලයට රැගෙන ඒම සිදුවන බව පැවැසෙයි.

හමාස් සටන්කාමීන් සතුව ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 28 දෙනකුගේ මෘතදේහයන් ඇතැයි ද පැවැසෙයි. එම මෘතද්හයන් ඊශ්‍රායලයට රැගෙන ඒමට නියමිතය.


RECOMMEND POSTS